2 years ago Tags #ceylonwire උතුරු හා නැගෙනහිර අනුරලා ලැබූ ජයට විමල් හොඳ කියයි(වීඩියෝ) පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයට එරෙහි ප්‍රබල ප්‍රකාශයක් බව ජාතික නිදහස්
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවට රාජ්‍ය ඇමැතිලා නැතිලු නව රජය රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංකල්පයෙන් බැහැර වීමට තීරණය කර තිබේ. ඒ වෙනුවට ඉදිරි දින දෙක ඇතුළත නියෝජ්‍ය ඇමැතිවරුන් 26-28ත් අතර
2 years ago Tags #ceylonwire අලුත් කැබිනට්ටුව අද රැස්වෙයි අලුතින් පත් වූ ඇමැතිවරුන්ගේ පළමු ඇමැති මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතය. ඊයේ (18) දිවුරුම් දීමෙන් පසු ඇමැති මණ්ඩලය
2 years ago Tags #ceylonwire IMF ටීම් එක අලුත් ආණ්ඩුව මුණගැහෙයි – පහුගිය කාලේ සමාජ සේවාවලට වෙන්කරපු සල්ලි වියදම් කරලා නැති බව IMF කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්
2 years ago Tags #ceylonwire මැති ඇමැතිලගේ දීමනා සහ වරප්‍රසාද ගැන වාර්තාව සති 6කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති හිමිකම්, දීමනා සහ වරප්‍රසාද සමාලෝචනය කිරීමට පත් කළ කමිටුවේ
2 years ago Tags #ceylonwire අලුත් පාර්ලිමේන්තුවට අලුත් මුහුණු 160ක් 2020 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් 37 දෙනෙකුට පමණක් යළි පාර්ලිමේන්තුවට පිවිසීමට ජනතාව වරම් ලබා දී ඇති බැවින්
2 years ago Tags #ceylonwire ජනපති අනුර අගමැති මෝදි මුණගැහෙන්න දෙසැම්බරයේ ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය. අද ජනමාධ්‍ය වෙත
2 years ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම බ්‍රහස්පතින්දා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එහිදී පත්කිරීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුර
2 years ago Tags #ceylonwire කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැති එක ගැන එල්ල වන විවේචනවලට මාළිමාවේ මන්ත්‍රී පිළිතුරු දෙයි ජාතික ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි (Rizvie Salih) පවසන්නේ, අමාත්‍යාංශයක් මෙහෙයවීම සඳහා මූලික කොන්දේසිය වියයුත්තේ පුද්ගලයකුගේ සුදුසුකම්,
2 years ago Tags #ceylonwire අසීමිත බලය වගකීමෙන් හසුරුවන්න – ජනපති ඇමැතිවරුන්ට උපදෙස් දෙයි පසුගියදා පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකාව බෙදුම්වාදී දේශපාලනයේ අවසානය සනිටුහන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ