2 years ago Tags #ceylonwire බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස සමන්ත පත්කරයි බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර
2 years ago Tags #ceylonwire තානාපතිවරු නවදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපති වෙත අක්තපත්‍ර භාරදෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නවදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත
2 years ago Tags #ceylonwire ජනපති අනුර ලෝක බැංකු සමූහයේ ලොක්කත් එක්ක ඔන්ලයින් සාකච්ඡා කරයි ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා
2 years ago Tags #ceylonwire විදුලි සේවකයන්ට බෝනස් දිය යුතු නැති බව කංචන කියයි ලංකා විදුලිබල මණ්ඩලයේ රජයේ වෘත්තීය සමිතියට නත්තල් ප්‍රසාද දීමනාවක් ඉල්ලා සිටිය නොහැකි බව විදුලිබල හා බලශක්ති හිටපු ඇමැති කංචන විජේසේකර
2 years ago Tags #ceylonwire “අනුර යන්නෙත් රනිල් ගිය පාරෙම තමා” – සජිත් කියයි ආණ්ඩුව විවේචනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ජනවරම නොසළකා හරිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන් මාවතේ ආණ්ඩුව ගමන්
2 years ago Tags #ceylonwire ජනපති අනුර ඉන්දියාවේ ගිහින් චීනෙටත් යයි වගේ ජනාධිපති අනුර කුමාර දිසානායකට චීනයේ සංචාරයක් සඳහා ද නිල ආරාධනාවක් ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැතිවෛද්ය නලින්ද ජයතිස්ස පැවසුවේ ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire අතුරු සම්මත ගිණුම විවාදය දෙසැම්බර් 5-6 – අයවැය ලේඛනය ජනවාරි 9 වැනිදා පාර්ලිමේතුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව රුපියල් බිලියන 213.373ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
2 years ago Tags #ceylonwire 1988-89 කැරැල්ලේදී ඝාතනයට ලක්වූවන්ට සාධාරණය ඉටුකිරීම ගැනත් රජයේ අවධානය 1988-1989 කැරැල්ලේදී ඝාතනයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම ඉදිරියේදී සිදුකරන බව ජාතික ජන බලවේගය පවසයි.
2 years ago Tags #ceylonwire නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් රටින් ගෙන්නන්න කැබිනට් එක අනුමැතිය දෙයි නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ
2 years ago Tags #ceylonwire මලර්මතීට සහ අයේෂාට අමාත්‍යංශ ලේකම්ධූර දෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්