December 17, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරය අතරතුර අද වැඳපුදා ගැනීමට කටයුතු කළේය.

ඉන්දීය ජනමාධ්‍ය විසින් එම අවස්ථාවට අදාළව ඡායාරුප නිකුත්කර ඇත.