1 year ago Tags #ceylonwire රන්ජන් ජනපති අනුරගෙන් ප්‍රජා අයිතිය ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් දුන් තමන්ට පූර්ණ
1 year ago Tags #ceylonwire දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති අනුර මුණගැහෙයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire දේශපාලන හිතවත්කම්වලට දීපු තානාපතිකම් නැතිවෙන්නයි යන්නේ දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවීමට රජය පියවර ගෙන තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
1 year ago Tags #ceylonwire ආරක්ෂකයෝ නැතුව ජනාධිපති අනුර ඇත්තටම මැනිං මාකට් ගියාද? – මෙන්න ඇත්ත (වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂකයන් නොමැතිව පෑලියගොඩ මැනිං වෙළඳපොළට ගිය බව සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දා සංසරණය
1 year ago Tags #ceylonwire දුමින්ද හුලංගමුව සහ අනිල් ප්‍රනාන්දු ජනාධිපති උපදේශකයන් ලෙස පත්කරයි ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථිකය සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට මග පෙන්වීම සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර ඇති
1 year ago Tags #ceylonwire ඉන්දියාවට සම්බන්ධ වන ලංකාවේ සියලු ව්‍යාපෘති නැවත සමාලෝචන කරන්න තීරණයක් නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු මීළඟ පාර්ලිමේන්තුව රැස් වී අවසන් තීරණයක් ගැනීමට පෙර උතුරේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතිය ඇතුළු
1 year ago Tags #ceylonwire හිටපු ජනපති, මැති ඇමැති වරප්‍රසාද කපන්න කමිටුවක් පත්කෙරේ හිටපු ජනාධිපතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට ලබාදෙන ‘අනවශ්‍ය’ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව සළකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ඊයේ ජනාධිපති අනුර
1 year ago Tags #05_ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති
1 year ago Tags #ceylonwire ජුලී අනුර හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්වී තිබේ.
1 year ago Tags #ceylonwire ජනපති අනුර වැඩ අල්ලයි – මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය ගැනත් අලුතින් විමර්ශන පටන් ගනී – රනිල්ට උසාවි එන්න සිද්ධවෙන්නත් පුළුවන්ලු මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක