
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව තිබේ.
මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය සුබපැතුම් පිරිනමා ඇති එස්. ශ්‍රීධරන්, ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart