2 years ago Tags #ceylonwire වාහන ආනයනයේදී සමහර වාහනවලට 500%ක බද්දක් වදිනවලු(වීඩියෝ) වාහන සඳහා වන බදු ඇතැම් අවස්ථාවල 600% දක්වා ඉහළ යා හැකි අතර සමහර වාහන 400% හෝ 500% දක්වා ඉහළ බදුවලට
2 years ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ට ගහන වැඩිපුර බදු ආපහු ගෙවන්න ක්‍රමයක් හදයි ආදායම් බදු සීමාවට ඇතුළත් නොවන විශ්‍රාමිකයන් සඳහා රඳවා ගැනීමේ බද්ද (WHT) ආපසු ගෙවීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර
2 years ago Tags #ceylonwire සුප්‍රීම් උසාවියට අලුත් විනිසුරුවෝ 4ක් දිව්රුම් දෙති නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතරදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්
2 years ago Tags #ceylonwire මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ චීන කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නැයි ලංකාවේ ඉදිකිරීම් සමාගම් 5ක් රජයෙන් ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාද වී තිබෙන 1 වැනි කොටස සඳහා 2015-16 දී චීන ලෝහ විද්‍යාත්මක සංස්ථාව (MCC) වෙත ලබා
2 years ago Tags #ceylonwire ජනපතිගේ චීන සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් 7ක් ගහන්න ආණ්ඩුව සූදානම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක් – ඊට කලින් ඉල්ලා අස්වෙන්නලු යන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේග රජය ඔහුට එරෙහිව
2 years ago Tags #ceylonwire වරාය සභාපතිගේ ප්‍රයිවට් ට්‍රිප් එකක් ගිහින් අධි තාක්ෂණික නැවක් කැඩිලා – අවුරුදු 6ක් වැඩේ යට ගහලා – ජනපතිට පැමිණිල්ලක් ජයිකා ආධාර යටතේ සපයන ලද අති නවීන අධි තාක්ෂණික නියමු නෞකාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා අනිසි ලෙස භාවිත කර, එම
2 years ago Tags #ceylonwire චීනය අනුරව උඩ දමයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි චීන සංචාරය ඉතා වැදගත් බව චීනය පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire අලුතින් ගෙන්නන වාහනවලට බදු ගහන ගැසට් එක මෙන්න – අවුරුදු 10ක් පරණ නැති සමහර වාහනවලට සීයට 300ක බදු වසර පහක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ සිට ආනයනය කරන සියලුම වාහන සඳහා වන
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකල් 66 දෙනෙක් වෙඩි තියලා මරලා – ගොඩක් මරණ සංවිධානාත්මක අපරාධ නිසා 2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම