1 year ago Tags #ceylonwire ජංගම දුරකථනය CCD එකට භාර දෙන්නැයි හල්ලොලුවට අධිකරණයෙන් නියෝග සිය ජංගම දුරකථනය විමර්ශකයන්ට භාර දෙන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
1 year ago Tags #ceylonwire රට යවන්න හදපු හොර පොලිස් වාර්තා එක්ක එක්කෙනෙක් අල්ලයි මෙරට පොලිස් ස්ථාන කිහිපයක සහ නීති වෘත්තිකයන්ගේ ව්‍යාජ නිල මුද්‍රා භාවිත කරමින් ව්‍යාජ පොලිස් වාර්තා සහ නීතිමය ලියකියවිලි ප්‍රංශයට යැවීමට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තීරු බදුවලට ඇමෙරිකානු අධිකරණයක් හරස් වෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ දැඩි තීරුබදු පැනවීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් අවහිර කර තිබේ. එය ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල
1 year ago Tags #ceylonwire “හරක් කටාට දිනපතා පත්තර කියවන්න දෙන්න”-උසාවිය බන්ධනාගාරයට නියෝග කරයි තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
1 year ago Tags #ceylonwire දුමින්ද ඉස්පිරිතාලෙන් මැගසින් එකට රක්ෂිත බන්ධනාගාරගත කිර්මත් සමග වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට යවා ඇත.
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ නඩුවට දින දෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැනයෑමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින කුප්‍රකට පාතාල නායක නදුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු
1 year ago Tags #ceylonwire තනි රෝදෙන් සෙල්ලං දැම්මාට රු.55,000ක දඩයක් ගහලා මහාමාර්ගයක ඉදිරිපස රෝදය ඔසවා තනි රෝදයකින් යතුරුපැදිය පැදවීමෙන් තම දක්ෂතාවය පෙන්වූ තරුණයකුට රු.55,000 ක දඩයක් නියම කර ඇති අතර, කුලියාපිටිය
1 year ago Tags #2015_ජනාධිපතිවරණය මිනිස්සුන්ට බොන්න දෙන වතුර ටිකෙන් ගහපු ගැහිල්ල – සරණට එරෙහි නඩුව ආයෙත් විභාගයට 2015 ජනාධිපතිවරණයට පෙර කාලසීමාව තුළදී රුපියල් මිලියන 12 කට වඩා වැඩි මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු
1 year ago Tags #ceylonwire චීන පොහොර මගඩිය – මහින්දානන්දට ඇප 2021 දී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට
1 year ago Tags #ceylonwire ‘කෙහෙල්බද්දර පද්මේ’ට පාස්පෝට් දෙකක් හැදූ දෙන්නෙක් අල්ලයි කුප්‍රකට පාතාල නායකයෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට