
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාරදීමේ නඩු කටයුත්ත කොළඹ ස්ථිර මහාධිකරණ කල්දමා තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ ඉල්ලීමකට අනුව අද (ජූලි 11) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ගත් බව වාර්තා වේ.
චෝදනා පත්‍ර ගොනුකර ඇතත්, නඩු කටයුතු සඳහා අවශ්‍ය ඇමුණුම් තවමත් ඉදිරිපත් කර නොමැති බව ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම්දී ඇත.
ඇමුණුම් සම්පූර්ණ කර භාරදීමට දින 21 ක් පමණ ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාලය දන්වා ඇති බව ඇය තවදුරටත් පැහැදිලි කර තිඔබේ.
ඒ අනුව, මෙම කාලසීමාවෙන් පසු නඩුව විභාගයට ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉල්ලා සිටි බවද වාර්තා වේ.
ඉල්ලීමට ඉඩ ලබාදෙමින් අධිකරණය නඩුව 2025 සැප්තැම්බර් 16 වන දින නැවත කැඳවීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart