1 year ago Tags #ceylonwire වෙසක් කාඩ් 3000ක් ගහලා රජයට පාඩු කරලා – පියංකර ජයරත්නට අධිචෝදනා බාරදෙයි පියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම මඟින් රජයට අයුතු පාඩුවක් කිරීම ඇතුළු
1 year ago Tags #ceylonwire බස් රථයක ගමන් මල්ලක් තුළ සිටි අවුරුදු දෙකක දැරියක් සොයාගනී ගමන් මල්ලක් තුළ සිටියදී අවුරුදු දෙකක දැරියක් සොයාගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එරට
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළ චන්ද්‍රිකාගේ පාලනය සමග ගෑවෙයි චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් ඇටසැකිලි 100ක් පමණ සොයාගැනීම සම්බන්ධයෙන් තමිල් මක්කල් තේසිය කුට්ටානි (TMTK) පක්ෂය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එම
1 year ago Tags #ceylonwire විනිසුරු නිවාඩු නිසා යෝෂිතගේ – ඩේසි ආච්චිගේ නඩුව ඔක්තෝබර් 29ට කල්තබයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවුණු භාණ්ඩ හඳුනා ගන්න ජනතාවට ප්‍රදර්ශනය කරන්නැයි අධිකරණ නියෝගයක් යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි 112ක් සහ අනෙකුත් භාණ්ඩ හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා තිබේ. මෙරට
1 year ago Tags #ceylonwire නීති විරෝධී ලෙස ඉපැයූ රු.මිලියන 130ක දේපළ සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් හරහා නීති විරෝධී ලෙස උපයාගත් බවට සැළකෙන රුපියල් මිලියන 130ක් වටිනා දේපළ සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුව ඔහු නොපැමිණියත් විභාග කරන්න මහාධිකරණය තීරණය කරයි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩුවක විභාගය කොළඹ මහාධිකරණය ඔක්තෝබර් 30 වැනිදාට කැඳවීමට නියම කර තිබේ.
1 year ago Tags #ceylonwire වීසා නැතුව බම්බලපිටියේ හොරෙන් පදිංචිවෙලා හිටපු සුද්දෙක් අයිස් එක්ක අල්ලයි ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) ග්‍රෑම් 50.410 ක් සමඟ 37 හැවිරිදි විදේශීය ජාතිකයකු බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය පොලිසියේ නිලධාරීන්
1 year ago Tags #ceylonwire නඩු භාණ්ඩ කාමරේ තිබුණු අරක්කු බෝතල් වතුර වෙලා – සොයා බලන්න අධිකරණයෙන් CCD එකට නියෝග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදේශීය මත්පැන් තොගයක් අධිකරණ නියෝගයක් මගින් විනාශ කිරීමට යෑමේ දී ඒවා ජලය
1 year ago Tags #ceylonwire ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරු ‘ලොකු පැටී’ රිමාන්ඩ් ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කුප්‍රකට පාතාල අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නමින් හැඳින්වෙන පුද්ගලයා අගෝස්තු 04 වැනි