10 months ago Tags #ceylonwire මිනුවන්ගොඩදී වයස්ගත කාන්තාවකට පහරදී-දූෂණය කර මරාදාලා මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ නිවසකදී 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය වාර්තා කරයි. වාර්තාවලට අනුව, වසර දෙකකට පෙර තම
10 months ago Tags #ceylonwire පොල් ගෙඩි දෙකක් සොරකම් කළාට මනුස්සයෙක් මැරීම – විත්තිකරුට මරණ දඬුවම් පොල් ගෙඩි දෙකක් සොරකම් කළ බවට වූ ආරවුලකින් පසුව, පොල් කැඩීමට යොදාගත් යකඩ මුගුරක් භාවිත කර පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට
10 months ago Tags #ceylonwire බැකෝ සමන්ගේ නෝනගේ පවුලේ කට්ටියගේ බැංකු ගිණුම්වලින් රු. මිලියන 147ක් එහා මෙහා යවලා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ගේ බිරිඳ වන සාධිකා ලක්ෂාණිගේ සහෝදරිය, පියා සහ පවුලේ අනෙකුත්
10 months ago Tags #ceylonwire රු.මිලියන 20ක් උස්සන්න ‘මංකොල්ලයක් රඟපෑ’ අටක් පෑලියගොඩදී අල්ලයි පිටකොටුවේ පෞද්ගලික ආයතනයක සේවකයෙකු බැංකුවකට මුදල් රැගෙන යමින් සිටියදී ව්‍යාජ මංකොල්ලයක් සිදු කර රුපියල් මිලියන 20 කට අධික මුදලක් සොරකම්
10 months ago Tags #ceylonwire අයිතිකාරයෙක් නැති කතරගම සුඛෝපභෝගී ගෙදරට මොකද වෙන්නේ ? කතරගම මැණික් ගඟ රක්ෂිතය තුළ නීති විරෝධී ලෙස ඉදිකරන ලද සුඛෝපභෝගී නිවසේ වටිනාකම රුපියල් මිලියන 40 ඉක්මවන බව වාර්තා වේ.
10 months ago Tags #ceylonwire උතුරට කුඩු බෙදන්නේ හමුදාවෙන්ද? පොන්නම්බලම්ගේ ගෝලයෝද? උතුරු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ හමුදාවෙන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දා බරපතල විවේචනයක් එල්ල කළේය. මේ අතර යාපනය
10 months ago Tags #ceylonwire 2025 දී අවි ආයුධ 1947 අත්අඩංගුවට අරන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, 2025 දී පමණක් ශ්‍රී ලංකාවේ පාතාල හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කරන ලද වැටළීම්
10 months ago Tags #ceylonwire සහෝදර පාසල් සිසුවෙක් ඝාතනය කළ බ්‍රිතාන්‍යයේ 15 හැවිරිදි ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හි පාසලක දිවා ආහාර විවේක අතරතුර සම වයසේ ශිෂ්‍යයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 15ක නව යොවුන් වියේ
10 months ago Tags #ceylonwire කෝටි 33ක් එකවුන්ට් වල තියෙන ලොකු පැටිගේ මැනේජර් ‘කපුවා’ රිමාන්ඩ් | උසාවි දාපු චෝදනා පොලිසිය අවුල් කරලා මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු
10 months ago Tags #ceylonwire විමල්ගේ අයථා වත්කම් නඩුව විභාගයට ගන්න දින නියම කරයි අමාත්‍යවරයක වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු