
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාද මහර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලේ මේ වන විට රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට නිවසින් ආහාර ගෙන ඒමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් බන්ධනාගාර අධිකාරියෙන් කළ ඉල්ලීමට අවසර හිමිවී ඇතැයි ද වාර්තා වේ.
එහෙත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් වෙත ලබාදෙන සාමාන්‍ය ආහාරවේල රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේ සිටම ලබාගන්නා අතර දේවානන්දා දෛනිකව භාවිත කරන ඖෂධ වර්ග ද ඔහු වෙත සපයාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart