3 years ago Tags #bandula ලංගම පිරිසකගේ වත්කම් ගැන සොයයි ලංගම මූල්‍ය වංචා වලට සම්බන්ධ සේවකයන්ගේ වත්කම් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය. ඔහු කියා සිටියේ
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට අපරාධ චෝදනා ගොනුකරන්න - නීතිපතිගෙන් නියෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විරුද්ධව අපරාධ චෝදනා ගොනුකරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන එකකය වෙත නීතිපති
3 years ago Tags #ceylonwire බිරිඳගේ කැමැත්තෙන් සැමියා බිරිඳගේ මිතුරියකට බලහත්කාරකම් කරලා බිරිඳගේ අනුමැතිය සහිතව, සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට ලක්කළ සැමියකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නපුව පොලිසියෙන් විසින් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව
3 years ago Tags #ceylonwire මුදලාලිලා හතරදෙනෙක් ගෝන දඩයමේ ගිහිං ගෝනුන් දඩයමේ ගිය ව්‍යාපාරිකයන් පස්දෙනකු පන්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බව
3 years ago Tags #ceylonwire වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනය කළ 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පාසල් සිසුවකු ජා-ඇළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසිදෙහැවිරිදි ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ පදිංචි
3 years ago Tags #ceylonwire සිංහරාජයේ හොරකමේ ගිය ඉරාන තුනකට මිලියන 13ක දඩයක් සිංහරාජ වනාන්තරයේ ශාක හා සත්ව කොටස් එකතු කළ ඉරාන ජාතිකයන් තිදෙනකුට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් මිලියන 13.2ක දඩයක් නියම කර
3 years ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි සේවක අර්ථසාධක(EPF) සහ සේවක භාරකාර(ETF) අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විෂයපථයට ඇතුළත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
3 years ago Tags #ceylonwire සිහි නැතිකරලා බයික් එකක් උස්සලා යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයකු හට සිහිමුර්ඡාවීමට ආහාරයක් ලබාදී ඔහු පැමිණි යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire වල්ලි ගුහාවේ පවුලක් එකතුවෙලා සහයෝගෙන් පොලිසියට ගහලා පොලිස් නිලධාරීන්ට පහරදුන් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා කතරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සෙල්ල කතරගම වල්ලි ගුහාව පාර ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire හමුදා සෙබළෙක් තවත් දෙකක් එක්ක හරක් හොරකමේ ගිහිං ගව සොරකමේ ගිය හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු කහටගස්දිගිලිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. කහටගස්දිගිලිය පොලිසියට ගවයකු සොරකම් කළ බවට ලද පැමිණිල්ලක්