3 years ago Tags #ceylonwire ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම සූදානම් 2022 ජූලි 9 වැනි දින ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලබන ජූලි 27 වැනිදා
3 years ago Tags #ceylonwire අධිකරණයටත් මැකොසටත් බලපෑම් කරන ආණ්ඩුවේ අලුත් නාඩගමක් ගැන සජිත් කියයි(වීඩියෝ) රජය හදිසියේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද (17) රැස් වී හෙට (18) දිනයේ රටේ මැතිවරණ වැඩසටහන පිළිබඳ මැතිවරණ
3 years ago Tags #ceylonwire සල්ලි අරගෙන බඩු නොදුන් නිසා මුදලාලිගෙ ගේ බිඳලා මත්ද්‍රව්‍ය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකුගේ නිවසකට ඇතුළු වී පිරිසක් යතුරු පැදියක් සහ නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගත්
3 years ago Tags #ceylonwire හුළං ගහන මුවාවෙන් සැකකරුවන්ට පැනලා යන්න දීපු පොලිසියේ දෙකකගේ වැඩ තහනම් දඹුල්ල අධිකරණයට රැගෙන යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට අත්අඩංගුවෙන් මිදී පළායෑමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරකුගේ වැඩ
3 years ago Tags #ceylonwire මිනිබිරියට අතවර කළ හැත්තෑවේ සීයා පොලිසියේ සිය මිනිබිරියට අතවර කළ 70 හැවිරිදි පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සීයාගෙන් සිදුවන ලිංගික හිරිහැර ඉවසා දරාගැනීමට නොහැකි
3 years ago Tags #ceylonwire අල්ලස් කොමිසම චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා හිටපු ඇමැති ප්‍රියංකර දූෂණ නඩුවකින් නිදහස් වෙයි අල්ලස් කොමිසම චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයත් සමඟ හිටපු ඇමතිවරයකු වන ප්‍රියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා දූෂණ නඩුවකින්
3 years ago Tags #ceylonwire මෛත්‍රී වන්දියෙන් කොටහක් ගෙවයි පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස නියම කළ රුපියල් මිලියන 100ක මුදලින් රුපියල් මිලියන 15 ක් හිටපු
3 years ago Tags #ceylonwire තරු පහේ හෝටලයට උණ්ඩ ගෙනා තරුණයා අත්අඩංගුවට ගිනි අවිවලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire පොඩි උන්ගේ සෙල්ලමකදී යකඩ කූරක් හිසේ ඇනී දරුවෙක් මරුට ක්‍රීඩා කරමින් සිටියදී යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර
3 years ago Tags #ceylonwire නතාෂා ICCPR පනත යටතේ වරදක් කරලා නෑ – ඇප ලබාදෙමින් විනිසුරුවරයා පෙන්වාදෙයි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිදුකර ඇති ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශයක් ලෙස ගත නොහැකි බව