3 years ago Tags #ceylonwire නිවාඩුවට ගෙදර ආපු සෙබළා ‘අතිරේක ආදායම් මාර්ගයක්’ විදිහට කසිප්පු පෙරළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළකු නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වීරඹුගෙදර
3 years ago Tags #ceylonwire චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය ලංකාව මහා පරිමාණ අන්තර්ජාතික පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව
3 years ago Tags #ceylonwire ඉම්රාන් ආයෙත් හිරේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව මත පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යළි සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව
3 years ago Tags #ceylonwire යන්න කියපු කතා මම දන්නේ නෑ… මට නිල නිවසේ ඉන්න කිව්වේ මානව හිමිකම් කොමිසම – චන්න ජයසුමන කියයි සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමාට ලබාදුන් නිල නිවස බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire කුඩා මෙහෙණින් වහන්සේ සියල්ල හෙළිකරති – ප්‍රධාන සිල් මෑණියෝ රිමාන්ඩ් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයෙහි පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනකුට සහ පැවිදිවීමට අපේක්ෂාවෙන් එම ආරාමයේ සිටි කාන්තාවකට අඩත්තේට්ටම් කිරීම,
3 years ago Tags #andre ජගත් සංවිධාන නියෝජිතයෙක් අධිකරණ අමාත්‍යාංශයට යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක MARC-ANDRE-FRANCHE අධිකරණ ඇමැති විජයදාස
3 years ago Tags #ceylonwire හොර සිගරට් පැටවූ චීනෙක් මාට්ටු නීතිවිරෝධී ලෙස දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි 6,400ක් මෙම
3 years ago Tags #ceylonwire ෂාෆ්ටර්ගේ ඇඳුම් දෙන්න කියයි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය
3 years ago Tags #ceylonwire ජනපතිගේ භයානක සිග්නල් එකක් ගැන සාලිය පීරිස් කියයි රටක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බවත්, විධායකය ඊට මැදිහත්වීම බරපතල ගැටළුවක් බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට ඇපදීම ගැන අලුත් තීන්දුවක් අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතට හඳුන්වාදී ඇති නව සංශෝධනවලට අනුව අන්තරායකර මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට වඩා අඩු වූ විට