3 years ago Tags #ceylonwire වැරදිකරුවන් නිවාස අඩස්සියේ තියන්න රජය සූදානම් වෙයි සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන්වන පුද්ගලයන් නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය සැලසුම් කර
3 years ago Tags #ceylonwire ලංවිම ට්රාන්ස්ෆෝමර්වල රු.කෝටියක තඹ කම්බි කපලා – ඔක්කොම සල්ලි මත්ද්‍රව්‍යවලට වියදම් කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි පාලන කුටිවල ට්‍රාන්ස්ෆෝමර්වලට යොදා තිබෙන භූගත වයර් කපා, ඒ තුළ තිබෙන තඹ කම්බි සොරාගත් 33
3 years ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධ වැරදිවල දඩ මුදල් ඉහළදැමේ ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම හෝ අලෙවි කිරීමේ ක්‍රියාව සඳහා වන දඬුවම වැඩි කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මෙම තීරණය පැමිණෙන්නේ
3 years ago Tags #ceylonwire සබරගමු සිසුන් 7කට නවකවධ නීතිය යටතේ නඩු වැටෙයි නවකවධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හත්දෙනකුට නවකවධයට එරෙහි නීතිය යටතේ (1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය
3 years ago Tags #ceylonwire දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි 68ක දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකෙරේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලැයිස්තුගත කර ඇති වැරදි 68ක් සඳහා වන දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.
3 years ago Tags #ceylonwire වත්කම් ඉපැයීම සම්බන්ධ වීරවංශට එරෙහි අධිචෝදනා පත්‍රයට තවත් සාක්ෂි 16ක් ඇතුළත් කෙරේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇමැති ධුරය දැරූ වසර 5ක කාලය තුළ උපයාගත් වත්කම් පිළිබඳ කරුණු පැහැදිලි
3 years ago Tags #ceylonwire නාරම්මල ඝාතනය – පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදිය කිසිදු දිනෙක ලියාපදිංචි නොකළ, හොර අංක තහඩු ගහපු එකක් නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයෑම සම්බන්ධ සිදුවීම ආශ්‍රිතව පොලිසිය විසින් සිදුකරන අනීතික ක්‍රියා රැසක් අනාවරණය වෙමින්
3 years ago Tags #ceylonwire කෙහෙළියට විදෙස් ගමන් තහනමක් – හෙට CIDයට ප්‍රකාශයක් දෙන ලෙසත් නියෝගයක් ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (සිකුරාදා 2) පෙරවරු 9ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඇමැති කෙහෙළිය
3 years ago Tags #ceylonwire ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක් රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින්
3 years ago Tags #ceylonwire රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම ගැන සිරිසේනට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 2018 ඔක්තෝබර් මාසයේදී එවක අගමැතිවරයාව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත් කිරීම සහ එවක විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි වත්මන්