3 years ago Tags #ceylonwire ඉම්රාන් අවුරුදු 10ක් හිරේට දමයි වසර තුනක දූෂණ සිරදඬුවම්වලට යටත්ව සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධයෙන් වරදකරු බවට අධිකරණය තීන්දු කර
3 years ago Tags #news පිරමීඩ ජාවරමින් රු.බිලියන 05ක් වංචා කළැයි කියන හොර බස්නායක නිලමේ සහ සහායිකාව රිමාන්ඩ් නීතිවිරෝධී අන්දමින් පිරමීඩාකාර මුදල් ගනුදෙනු සිදු කරන “ට්‍රෙඩ්වින් ශෙයාර්” නමින් තහනම් මූල්‍යායතනයක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට
3 years ago Tags #ceylonwire ගාල්ල මහ නගර සභාව නඩු දාලා – අවුරුදු 02ක් තිස්සේ මාතෘ සායන 12ක් වසා දමලා අධිකරණයේ පවතින නඩුවක් ඉල්ලා අස්කර ගෙන මාතෘ සායන 12ක් වහාම යළි විවෘත කරන ලෙස ගාල්ල නාගරික කොමසාරිස් ආර්.එස්.ඩී.රෂ්නායකට නියෝග කර
3 years ago Tags #ceylonwire ලිංගික අල්ලසක් ඉල්ලූ පෞද්ගලික අංශ සේවයකු අල්ලස් දැලේ – නව නීතිය යටතේ හසු වූ පළමු වැන්නායි නව දූෂණ මර්දන පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පෞද්ගලික අංශයේ
3 years ago Tags #ceylonwire ඇලබාමාව නයිට්රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම අරඹයි එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තය විසින් ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවම ක්‍රියාවට නංවා තිබේ. මෙලෙස මරණ දණ්ඩනයට යටත් කෙරුණේ
3 years ago Tags #ceylonwire සිංහයත් එක්ක රවුම් ගියාට නඩු – සිද්ධියට මෙහෙ කෙනෙකුත් සොයයි(වීඩියෝ) සුරතල් සිංහයකු සමග තායිලන්තයේ පතායා නගරයේ වීදිවල විනෝද චාරිකාවක යෙදුණු කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට
3 years ago Tags #ceylonwire ඊශ්‍රායලයට එරෙහිව අන්තර්ජාතික අධිකරණය අද තීන්දුවක් දෙයි ද? නෙදර්ලන්තයේ හේග් නුවරදී අද පැවැත්වීමට නියමිත රැස්වීමකදී අන්තර්ජාතික අධිකරණය ඊශ්‍රායලයට ගාසා ප්‍රහාරය නතර කරන ලෙස නියෝග කළ හැකි බව වාර්තා
3 years ago Tags #ceylonwire වයෝවෘද්ධ නැන්දාට මරණ තර්ජනය කර අවුරුදු දෙකක් තිස්සේ දූෂණය කරලා රෝගාතුරව සිටින තම සොහොයුරාට උපස්ථාන කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කළ බව කියන කැකිරාව ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire ලොකු දොස්තරට පහර දුන්නාට ඇක්ෂන් එකක් නැත්නම් බලාගමු – GMOA කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් පිළිකා වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ
3 years ago Tags #ceylonwire කැනඩා සිහින පෙන්වා ශ්‍රී ලාංකිකයන් 39ක් ඉන්දියාවට මිනිස් ජාවාරම් කළාට 4කට නඩු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කැනඩාවට ගෙන යන මුවාවෙන් ඉන්දියාවට මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව