
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීබීසී ආයතනය වෙනුවෙන් සේවය කළ මෙරට ඉදිරි පෙළේ ජනමාධ්‍යවේදියකු වන අසාම් අමීන්ගේ සේවා කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට එරෙහිව කම්කරු අධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබේ.
කම්කරු අධිකරණය තීන්දු කර ඇත්තේ බීබීසී ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම අසාධාරණ සහ යුක්ති සහගත නොවන බවයි.
ඒ අනුව එම ජනමාධ්‍යවේදියාට වන්දි ගෙවන ලෙස විනිසුරුවරයා බීබීසීයට නියෝග කර ඇත.
විනිසුරුවරයා ඊට අදාළ වාචික තීන්දුව සිකුරාදා ලබාදුන් අතර සම්පූර්ණ නියෝගය ලබන සතියේ ලබාදීමට නියමිතය.
අමීන් සහ දේශපාලනඥ රන්ජන් රාමනායක අතර සිදු වූ බව කියන හඬපටයක් නිකුත්වීම සම්බන්ධයෙන් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම යුක්ති සහගත නොවන බවට ඔහුගේ නීතීඥයෝ තර්ක කළහ.
මෙම නඩුව සඳහා බීබීසීය වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ නීතිඥයන් පිරිසකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart