10 months ago Tags #ceylonwire කඳානෙන් සොයාගත් අයිස් රසායනික කැට ගෙවතු අලංකරණයට යොදාගෙන(වීඩියෝ) ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැකපිට කඳානෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගයෙන් කොටසක් නිවසක ගෙවත්තේ අලංකාර පාෂාණ ලෙස
10 months ago Tags #ceylonwire නිමල් ලාන්සාට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාට අද මීගමුව මහාධිකරණය විසින් ඇප ලබාදෙන ලදී. 2006 දී විරෝධතාවයක් අතරතුර පහරදීමක් සහ නීතිවිරෝධී ලෙස
10 months ago Tags #ceylonwire රාජිත හිරේදී කුරුටු ගී කියවයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති, දොස්තර රාජිත සේනාරත්න රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ සිරකරුවන් විසින් මීට පෙර
10 months ago Tags #ceylonwire මිද්දෙණියේ අයිස් කන්ටේනර්-හැංගුණු පොහොට්ටු මනම්පේරි රවිරාජ් ඝාතනයටත් සම්බන්ධයිලු මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළදමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්
10 months ago Tags #ceylonwire ප්‍රසිද්ධ ඝාතන නඩු 11ක් කෙළින්ම මහාධිකරණයට ගෙනියන්න නීතිපති තීරණය කරයි ප්‍රසිද්ධ ඝාතන 11කට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ලඝු නොවන නඩු පැවරීමකින් තොරව සෘජුවම අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.
10 months ago Tags #ceylonwire පද්මේලාගේ යාළුවා පොහොට්ටුවේ පියල් මනම්පේරිට රැඳවුම් නියෝග මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක සිදුකළ වැටළීමකදී සොයාගත් ‘අයිස්’ නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට විශ්වාස කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන්
10 months ago Tags #ceylonwire යුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්‍යයක්ද? වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන්
10 months ago Tags ##ප්‍රතිපත්ති_අධ්‍යයන_ආයතනයය සිගරට් ජාවාරම රට පුරා ජයට සිදුවන බව අධ්‍යයනයකින් හෙළිවෙයි සිගරට් ජාවාරම රට පුරා සිදුවන බැවින් එය මැඩපැවැත්වීම, රජයේ ආදායම වැඩි කිරීම සහ සෞඛ්‍යයට අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ප්‍රතිපත්ති
10 months ago Tags #ceylonwire මිද්දෙණියේ කුඩු කන්ටේනර් දෙක වරායෙන් යවපු කන්ටේනර් 323ට සම්බන්ධ නැතිලු මිද්දෙණිය මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ කන්ටේනර් දෙක සහ මෑතකදී වරායෙන් මුදාහරින ලද සහ මහජන අවධානයට ලක් වූ කන්ටේනර් 323 ක් අතර
10 months ago Tags #ceylonwire කුඩු ජාලය පිටුපස සිටින දේශපාලකයන්ව නි.ඇමැති වටගල හෙළිකරයි(වීඩියෝ) ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් දේශපාලනඥයන්ගේ ඡායාරූප කිහිපයක් දක්වා සිටි මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ, එම දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය