12 months ago Tags #ceylonwire අපරාධවලින් උපයපු දේ හොයන අලුත්ම පොලිස් ඒකකය පටන්ගනී අපරාධ ක්රියාකාරකම් හරහා උපයාගත් දේපළ විමර්ශනය කිරීම සඳහා ශ්රී ලංකා පොලිසිය ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය’ නමින් නව ඒකකයක් පිහිටුවනු
12 months ago Tags #ceylonwire තලවකැලේ දීපාවාලි සැමරුමක් අතරතුර තරුණයන් දෙදෙනෙක් ලොරියකට යටවෙයි ඉරිදා (20) අලුයම තලවකැලේ නගර මධ්යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථයකට යටවීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති
12 months ago Tags #‘ගම්පහ_බබා’ සංජිව මරන්න පද්මේ සෙව්වන්දිගේ සපෝට් එක අරගෙන තියෙන්නේ යුරෝපයේ හීන පෙන්නලාලු පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුමේ මහමොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ
12 months ago Tags #ceylonwire ගංජා, හෂිෂ්, කුෂ් ඇතුළු විවිධ මත්ද්රව්ය එක්ක දීර්ඝ සති අන්තයට තැන් තැන්වලින් ආපු 31ක් නුවරඑළියේ දී අල්ලයි නීති විරෝධී මත්ද්රව්ය ළඟ තබා ගත් බවට සැකපිට දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණ සිටි වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයන් 31
12 months ago Tags #ceylonwire දුෂණ චෝදනාවලදි පාඩුව පොළියත් එක්ක ගෙවන්න කරන ඉල්ලීම්වලට අල්ලස් කොමිසමේ අවසර – හැබැයි උසාවි යන්නම වෙනවා රාජ්යයට මූල්යමය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති චූදිතයන් විසින් එම පාඩු පොලිය සමඟ ආපසු ගෙවීම සඳහා
12 months ago Tags #ceylonwire රු.13,200ක අල්ලසක් ගන්න ගිහින් රජයේ සේවකයන් දෙන්නෙක් මාට්ටු වෙයි රුපියල් 13,200ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත යන්ත්ර ක්රියාකරුවකු සහ නඩත්තු සේවකයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට
12 months ago Tags #ceylonwire පාතාලේ ලලනාවෝ 18ක් මේ වසරේ අල්ලලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමත් සමග 2025 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා
1 year ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දිට දින 90ක රැඳවුම් නියෝග ‘ඉෂාරා සෙව්වන්දි’ දින 90ක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට ආරක්ෂක අමාත්යාංශය පොලිසියට අවසර ලබා දී තිබේ. පාතාල නායක ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය
1 year ago Tags #'කන්_ගැට්ටා' කෞතුකාගාරයේ කඩු හොරකමට අවුරුදු 12යි – විත්තිකරුවන්ට තාමත් නඩු දාලා නැහැ කොළඹ ජාතික කෞතුකාගාරයෙන් වටිනා කෞතුක වස්තු 221ක් සොරකම් කිරීමේ සිද්ධියට වසර දොළහක් ගතවී ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුව තවමත් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා
1 year ago Tags #ceylonwire හිරකාරයෙක්ට කුඩු ගෙනියන්න උදව් කරපු කළුතර ජේලර් කෙනෙක් අත්අඩංගුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියකුට මත්ද්රව්ය සහ ජංගම දුරකථන සැපයීමට කාන්තාවකට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති බන්ධනාගාර ජේලර්වරයකු