
පිල්ලෙයාන්ගේ අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි – නීතිඥයා ගම්මන්පිල
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම අභියෝගයට