6 months ago Tags #ceylonwire පාස්කු ප්රහාර මාලාවට වරුණ ජයසුන්දරගේ ඇති සම්බන්ධය දිලීප පීරිස් හෙළිකරයි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්රධානි වරුණ ජයසුන්දර පාස්කු ඉරිදා බෝම්බ ප්රහාර මාලාවට අදාළ කුමන්ත්රණයේ සහභාගිකරුවෙක් බව අතිරේක සොලිසිටර් ජනරාල්
6 months ago Tags #ceylonwire ගල්කිස්සේදී මෝටර් සයිකලයක් හප්පා පළාගිය 19 හැවිරිදි ත්රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගල්කිස්සේදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළාගිය 19 හැවිරිදි ත්රිරෝද රථ රියදුරකු ශ්රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, සමාජ
6 months ago Tags #ceylonwire හොරෙන් ලංකාවේ හිටපු තවත් 50ක් අත්අඩංගුවට | චීන්නු 47ක් ඒ අතර | සෙට් එකම පිටුවහල් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අඟහරුවාදා (21) දින වීසා කාලය ඉක්මවා රැඳීසිටි විදේශිකයන් පනස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර
6 months ago Tags #ceylonwire කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු | ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් | පොලිසිය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්රධාන සැකකරුවකු ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව
6 months ago Tags #ceylonwire ‘චොකා මල්ලි’ ආයෙත් අත්අඩංගුවට හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ප්රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට
6 months ago Tags #ceylonwire කුෂ් කිලෝ 6ක් එක්ක ජනමාධ්යවේදීන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට රුපියල් මිලියන 64කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්රව්ය තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විදේශීය සමාජ මාධ්යවලට
6 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් රැගෙන ආ කරන්දෙණියේ රාජුට මනුෂ්ය ඝාතන 48කට චෝදනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු පෙරේදා (18දා) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැති දරුණු ගණයේ අපරාධකරු දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන
6 months ago Tags #ceylonwire දෙහිවලදී 74 හැවිරිදි පුද්ගලයකු කොල්ලකෑ පුද්ගලයා අයිස් සමග අත්අඩංගුවට සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වූ දෙහිවල ප්රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව
6 months ago Tags #ceylonwire හිටපු මන්ත්රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්රහාරයක් හිටපු ගාලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු ගාලු දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්රහාරයකට ලක්ව රෝහල්ගත කර
6 months ago Tags #ceylonwire සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම | පාඨලීගේ ජංගම දුරකථනය අප්රේල් 29දා අධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවකගේ ජංගම දුරකථනය අධිකරණ නියෝගයක් අනුව අප්රේල් 29 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව