2 years ago Tags #ceylonwire ෆින්ලන්තයේ සිටි ලාංකික කත ඝාතනය කළ සැකකරු ගැන තොරතුරක්(වීඩියෝ) ෆින්ලන්තයේ ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ. ඩේලි ෆින්ලන්ඩ් පුවත්පතට අනුව මෙම ඝාතනය සිදුව ඇත්තේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා
2 years ago Tags #ceylonwire හිරුණිකා ඇප ඉල්ලයි ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වසර 3ක සිර දඬුවම් නියම කළ කොළඹ දිස්ත්‍රික් හිටපු
2 years ago Tags #ceylonwire පියුමි හංසමාලිට විරුද්ධව පැමිණිලි කරපු සංජය මහවත්ත අත්අඩංගුවට ‘මගෙන් රටට’ ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් සංජය මහවත්ත අත්අඩංගුවට ගත් බව පොලිසිය
2 years ago Tags #ceylonwire ඔන්ලයින් මූල්‍ය වංචා කළ ඉන්දියානුවන් 30ක් සමග 60ක් CIDය අල්ලයි අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire උතුරු මුහුදේ නාවික සෙබළකු මියයෑම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන්ට නඩු පවරයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ නාවික හමුදා සෙබළකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් දස
2 years ago Tags #17_හැවිරිදි අවුරුදු 17ක කොල්ලෙක් හොර සල්ලි අච්චු ගහලා – බඩුත් එක්කම අල්ලයි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු
2 years ago Tags #ceylonwire බයිට් පැකට් එකේ රෝස් වෙච්ච තඩි කටුස්සෙක් – හැදූ – බෙදූ දෙන්නටම නඩු යාපනයේ පේදුරුතුඩුව සෙල්වචන්නිධි කෝවිලේ මංගල්‍යය පැවැත්වෙන සමයේ ඉදිකළ තාවකාලික වෙළෙඳසැලකින් අලෙවි කළ බයිට් පැකැට් එකක් තුළ විශාල කටුස්සකු රෝස් වී
2 years ago Tags #ceylonwire අරලියගහ මන්දිරයට පියාඹන බෝලයක් එවපු ඉන්දියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ ඩ්‍රෝන යානයකට සමාන උපකරණයක් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයට එවූ බව කියන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire විජේදාස ගේම අත්නොහරී – අධිකරණ නිලධාරීන් පාර්ලිමේන්තු කැඳවන්නැයි කථානායකගෙන් ඉල්ලයි අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කථානායකවරයාගෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ. අධිකරණ
2 years ago Tags #ceylonwire හොරෙන් පටෝපු සිප්පිකටු කිලෝ 20,000ක් කලාඔය උඩදී අල්ලයි නීතිවිරෝධීව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලයේ සිට හෙට්ටිපොළ දක්වා