1 year ago Tags #ceylonwire අහුවෙන්න නම් එපා – මෙන්න අලුත්ම සූත්තරේ – කොටු කැපිල්ලේ සාත්තරේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදිනු ලබන මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්රාහි අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව රජය කියයි අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය
1 year ago Tags #ceylonwire ස්පා එකක් වටළන්න ගිය පොලිසිය හොර පාස්පෝට් කන්තෝරුවක් සොයාගනී බොරලැස්ගමුව ප්‍රදේශයේ ආයුර්වේද ස්පා ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටළීමෙන් පසු රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර
1 year ago Tags #ceylonwire නිල්වළා ගඟට පැන අතුරුදන් වෙන්න ප්ලෑන් කරපු මාතර හිරගෙදර හිරකාරයෙක් හමුදාවට මාට්ටු වෙයි මාතර බන්ධනාගාරයෙන් නිල්වලා ගඟට පැන, පැන යෑමට උත්සාහ කළ සිරකරුවකු 3වැනි (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටුපළ අසලදී පිස්තෝලයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ අසලදී පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩ 12 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – කොස්තාපල්කෙනෙක් අත්අඩංගුවට කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය සිද්ධියේ විමර්ශන
1 year ago Tags #ceylonwire කතරගම රාජපක්ෂ මාළිගාව – වික්‍රමසිංහට ඇප දුන් උසාවිය විමලරත්න අල්ලන්නැයි නියෝග කරයි කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සහාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ ඇප මත මුදාහැර තිබේ. ඒ , ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා
1 year ago Tags #ceylonwire අවුරුදු සේල් 36කට නඩු උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන යටතේ ඊයේ (08) දින දිවයින පුරා ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire නිදාසිටින කාන්තාවන් දිහා බලන්න ගෙවල්වලට රිංගූ බස් ඩ්‍රයිවර් කොටුවෙයි රාත්‍රියේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදාසිටිනු බලාසිටීමේ පුරුද්දක් ඇති හොර රහසේ හැසිරෙන පුද්ගලයකු හාලිඇල පොලිසිය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire වට්ස්ඇප්වලින් ෆොටෝ ලීක් කරනවා කියලා තර්ජනය කරපු දෙන්නෙක් අල්ලයි වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ලිංගික ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බව පවසමින් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු