
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස සිගරට් තොගයක් ආනයනය කළ සැකකාරියක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ නීතිවිරෝධී ලෙස සිගරට් 4600ක් මෙරටට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා එල්ල වී ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි කඩුවෙල, වැලිවිට ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය සහකාර ගුරු වෘත්තියේ නිරත කාන්තාවක් බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart