1 year ago Tags #ceylonwire මට්ටක්කුලියේදී වාහනයකට පොලිසිය වෙඩි තියයි සැක සහිත වාහනයක් පරීක්ෂා කිරීමට නතර කරන ලෙස කරන ලද පොලිස් නියෝග පිළිපැදීමට අපොහොසත් වීමෙන් පසු මට්ටක්කුලිය පොලිසිය මෝටර් රථයකට
1 year ago Tags #ceylonwire රු.බිලියන 2කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් අත්අඩංගුවට අද (12) අලුයම ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් සහ ස්ඵටික මෙතම්ෆෙටමින්
1 year ago Tags #ceylonwire ගුවන් යානයක් තුළ කාන්තාවකට ලිංගික හිරිහැර කළ මගියෙක් කටුනායකදී අත්අඩංගුවට ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී කාන්තා මගියකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය
1 year ago Tags #ceylonwire යන බස් එකකින් වැටිලා හබරණ දී තරුණයෙක් මියගිහින් හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකින් ඇද වැටී 27 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.
1 year ago Tags #ceylonwire දෙවිනුවර දී වෙඩි තිබ්බ තුවක්කුව CID එක හොයාගනී ගන්දර පොලිස් බලප්‍රදේශයේ දෙවිනුවර පන්සල අසල පසුගිය දා සිදු වූ ද්විත්ව ඝාතනයට භාවිත කළ බවට සැක කෙරෙන T56 ගිනි අවියක්
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබයි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක් රඳවා තබාගෙන ඇත. අප්‍රේල් 8 වැනි
1 year ago Tags #ceylonwire “අප්‍රේල් 17 එන්න බෑ-මම අවුරුද්දට නිවාඩු” – රනිල් අල්ලස් කොමිසමට කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 17 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමෙන් පසු ඔහු විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.
1 year ago Tags #ceylonwire රනිල්ව අල්ලස් කොමිසම හමුවට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව අප්‍රේල්
1 year ago Tags #ceylonwire වීසා නැතුව හොරෙන් හිටපු විදේශිකයන් 22ක් රාජගිරියේදී අත්අඩංගුවට කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳීසිටීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන්
1 year ago Tags #ceylonwire කෙහෙළිය අදත් CID ගෙන්නයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යළි පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි