1 year ago Tags #ceylonwire ජනාධිපති සමාවෙන් වංගු ගැසීම – බන්ධනාගාර කොමසාරිස්ගෙන් පැය 15ක් ප්‍රශ්න කරයි ජනාධිපති සමාව යටතේ අනවසරයෙන් රැඳවියන් මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් ඊයේ පැය 10කට අධික
1 year ago Tags #ceylonwire රු.මිලියන 700ක බදු පැහැරහැරීමකට හිටපු ඇමැතිගේ ව්‍යාපාරික බිරිය අත්අඩංගුවට දිගුකාලීනව ආදායම් බදු පැහැරහැරීමේ නඩුවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානි නානායක්කාර පසුගිය (07) දින කොළඹ මධ්‍යම
1 year ago Tags #ceylonwire ත්‍රීවිල් හොරෙක් අයිස් එක්ක අල්ලයි ත්‍රිරෝද රථ සොරකමකට සම්බන්ධ සැකකරුවකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගැනුණු බවයි.
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය යාත්‍රාවක් අත්අඩංගුවට ගනී – ග්‍රේටා තුන්බර්ග් ඒකෙ ඉන්නවලු මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙනඒමට උත්සාහ කරන යාත්‍රාවකට ගොඩ වී ඇති බවයි. මැඩ්ලීන් සමඟ
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව : අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස් අත්අඩංගුවට වෙසක් පොහෝ දින ජනාධිපති සමාව යටතේ සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire කුඩ්ඩන්ගේ අල්ලස් එපා කියූ පොලිසියේ සෙට් එකකට ගම්මුන්ගෙන් කිරිබත් පුත්තලම, තොඩුවාව පොලිසියේ කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවන් විසින් ලබා දුන් අල්ලස් ප්‍රතික්ෂේප කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්වැසියන් සහ සිවිල්
1 year ago Tags #ceylonwire නඩු වාර්තාවක් දෙන්න රු.5000ක් අල්ලස් ගත් අධිකරණ සේවකයෙක් උසාවිය අතුළේදීම අල්ලයි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අධිකරණ සේවකයකු ඊයේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
1 year ago Tags #ceylonwire චමල් රාජපක්ෂ අත්අඩංගුවට? 2022 මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයේදී හානි වූ බව කියන දේපළකට ලැබුණු මතභේදාත්මක වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී
1 year ago Tags #CCTV_දර්ශන RMV එකේ කැරැල්ලක් – CCTV දර්ශන මකාදාලා(වීඩියෝ) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අල්ලස් නඩුවක ප්‍රධාන විමර්ශනයකට අදාළ CCTV දර්ශන මකාදමා ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී හෙළිකළේය. ජාතික
1 year ago Tags #ceylonwire IPL ජයග්‍රාහී සැමරුමේදී 11 දෙනකු තෙරපි මියයෑම – රෝයල් චැලෙන්ජස් කණ්ඩායමේ ලොක්කෙක් අත්අඩංගුවට බැංගලෝරයේ පැවැති රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ IPL ජයග්‍රාහී සැමරුම අතරතුර ඇති වූ තෙරපීම සහ මරණ සම්බන්ධයෙන්, පොලිසිය අද රෝයල් චැලෙන්ජර්ස්