1 year ago Tags #ceylonwire PTA එක යටතේ අත්අඩංගුවට ගත් තරුණයෙක් අධිකරණයෙන් නිදහස් කරයි සමාජ මාධ්යවල පළ කළ ඊශ්රායල විරෝධී සටහනක් සම්බන්ධයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 21 හැවිරිදි ගුවන් සේවා
1 year ago Tags #ceylonwire දොස්තර මහේෂිට ඇප වෛද්ය උපකරණ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ ශ්රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්ය වෛද්යවරියක වන වෛද්ය මහේෂි විජේරත්නට
1 year ago Tags #ceylonwire රටින් ගෙනා ලක්ෂ 70ක හොර සිගරට් එක්ක මාවතගම මෑන් කෙනෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 7ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු රේගු නිලධාරීන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire “තාත්තව ඇල්ලුවත් නැතත් අපි ආණ්ඩුව පෙරළනවා” – චතුර සේනාරත්න(වීඩියෝ) සිය පියා වන හිටපු අමාත්ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්ත ද නොගත්ත ද වත්මන් ආණ්ඩුව පෙරළාදමන බව චතුර සේනාරත්න පවසයි. “අපි
1 year ago Tags #ceylonwire ප්රසන්නගේ ඇපේට උසාවිය “බෑ” කියයි කිරිබත්ගොඩ ප්රදේශයේ නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර ජූලි 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද මැලේසියාවේදි ලංකාවේ පාතාලයෝ 26ක් අල්ලලා – හැබැයි පද්මේ-සලින්ද ගැන කිසිම තොරතුරක් නෑ – පොලිසිය කියයි මැලේසියාවේදී විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්රී ලාංකිකයින් 26 දෙනකු පිළිබඳව මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇති බව
1 year ago Tags #ceylonwire හොරට වාහන ලියාපදිංචිය – RMV එකේ හිටපු ලොක්කෙක් සහ තවත් තුනක් අල්ලයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිෂ්කාශන ක්රියා පටිපාටි
1 year ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න කළින් රාජිත අපේක්ෂිත ඇප ඉල්ලයි තමන්ව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර
1 year ago Tags #ceylonwire රත්තරං තුවක්කුවට දුමින්දට ඇප රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය දුමින්ද දිසානායක ඇප මත
1 year ago Tags #ceylonwire පියුමි හංසමාලිගේ පුත්රයා අත්අඩංගුවට නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිගේ පුත්රයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඒ, රාජගිරිය – කලපලුවාව ප්රදේශයේදී