1 year ago Tags #ceylonwire නවීන පන්නයේ මෝටර් රථයකින් හෙරොයින් තොගයක් මතුවෙයි – දෙන්නෙක් පළායයි හෙරොයින් මත්ද්රව්ය කිලෝ එකයි ග්රෑම් පනහක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළාගිය ප්රධාන සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර
1 year ago Tags #ceylonwire ඔපරේෂන් එකට එකතුකරගෙන හිටපු ලක්ෂ ගාණක සල්ලි අල්මාරිය කඩා ලේලිය උස්සලා තම රෝගී තත්ත්වයකට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා නිවෙස් හිමි කාන්තාවක එකතු කරගෙන සිටි රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, ඊට අමතරව
1 year ago Tags #ceylonwire හිරණදී ජනේලයක් කඩා වෙඩිතියයි අද (11) අලුයම පානදුර හිරණ ප්රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් එක් අයකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවැසීය.
1 year ago Tags #ceylonwire 12,000කට ඉඩ තියෙන බන්ධනාගාරවල දැනට 33,000ක් ඉන්නවා – දෙපාර්තමේන්තුවට බරපතළ ප්රශ්නයක් රට පුරා බන්ධනාගාරවල ධාරිතාව 12,000ක් වුවද, දැනට සිරකරුවන් 33,000ක් පමණ රඳවා සිටින බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ජගත් වීරසිංහ පැවසීය. කොළඹ
1 year ago Tags #ceylonwire රාජාංගණේ සද්ධාරතන භික්ෂුව මානසික වෛද්ය සායනයකට යොමුකරන ලෙස උසාවිය නියෝග කරයි රාජාංගණේ සද්ධාරතන භික්ෂුව මානසික වෛද්ය සායනයකට යොමුකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව අධිකරණය අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire සොරකම් කළ වාහන සහ හෙරොයින් පොලිස් මෙහෙයුමකින් අත්අඩංගුවට බස්නාහිර පළාතේ රථ වාහන සහ යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු හෙරොයින් සන්තකව සිටියදී පොලිස් මෙහෙයුම් කිහිපයකදී අත්අඩංගුවට ගත් බව
1 year ago Tags #ceylonwire “ඉස්සෙල්ලා කකුල්වලට වෙඩිතියලා ඉස්පිරිතාලෙට ගෙනියන්න – පස්සේ නඩු දාන්න”- කෙන්යා ජනපතිගෙන් නියෝගයක් රාජ්ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ පාදවලට වෙඩිතබන ලෙස කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire රාගම රෝහල අසලදී අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙක් අල්ලයි රාගම රෝහල අසලදී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම රෝහලේ දෙවැනි ගේට්ටුව
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ මැලේසියාවේදී කොටුවෙයි(වීඩියෝ) අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය පිටුපස සිටින මහමොළකරුවන් ලෙස සැකකෙරෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද
1 year ago Tags #ceylonwire ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9ක් රඳවාගෙන සිටි 21 හැවිරිදි සුහයිල් කිසිදු වරදක් කර නොමැති බව පොලිසිය උසාවියට කියයි – හැබැයි තවමත් හිරේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස නවයකට ආසන්න කාලයක් රඳවාගෙන සිටියද, 21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්ය මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල්