
හපුතලේ වයසක කතක් දිනූ රු.ලක්ෂ 96ක ලොතරැයි දිනුම හොරකම් කළ ලොතරැයි නියෝජිතයා සහ තවත් දෙදෙනෙක් CIDයෙන් අල්ලයි
හපුතලේ ප්රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක ලොතරැයියකින් දිනූ රුපියල් 96,298,759.58 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවලට අනුව,