
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඟහරුවාදා (19) පුත්තලම ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ගෙන ආ කෘෂි රසායන තොගයක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඇතතලෙයි ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
ශ්රී ලංකා නාවික හමුදා වයඹ නාවික විධානය විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.
සැක සහිත ලොරියක් පරීක්ෂා කිරීමේදී පළිබෝධනාශක සහ වල්නාශක ඇතුළු කෘෂි රසායන තොගය සොයාගෙන ඇත.
තලවිල පදිංචි 41 හැවිරිදි සැකකරු, ලොරිය සහ කෘෂි රසායන තොගය සමඟ නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසියට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart