1 year ago Tags #ceylonwire හෝමාගම දමා ගිය මළ සිරුර : සැකකරුවන් 5ක් අත්අඩංගුවට පුද්ගලයකු ඝාතනය කර පසුගිය 10 වැනිදා හෝමාගම බයිපාස් මාර්ගයේ දමා ගොස් තිබූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire කිලිනොච්චි පොලිස් හිර කූඩුවේදී වයසක මනුස්සයෙක් මියගිහින් – දිවිනසා ගෙන බවට සැකයක් කිලිනොච්චි පොලිස් ස්ථානයේ සිර මැදිරියකදී වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා කිලිනොච්චියේ පදිංචි 66 හැවිරිදි රතිනම් රාසු ලෙස හඳුනාගෙන ඇත.
1 year ago Tags #ceylonwire ඉන්දියාවට ගංජා ජාවාරම් කළ ලංකාවේ දෙන්නෙක් අල්ලයි අන්තර් රාජ්‍ය සහ දේශසීමා හරහා සිදු කරන ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන්
1 year ago Tags #ceylonwire මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ අටදෙනා රිමාන්ඩ් මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 8 දෙනා බන්ධනාගාරගත කර තිබේ. ධීවරයින් 8 දෙනකු සමග රූට් බබා
1 year ago Tags #ceylonwire රු. 30,000 බැගින් අල්ලස් ගන්න ගිය කලාකාරයෙක් අත්අඩංගුවට පාසල් විදුහල්පතිවරයකුගෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියකුගෙන් රුපියල් 30,000 බැගින් අල්ලස් ඉල්ලා සිටි බව කියන කලාකරුවකු අල්ලස් හෝ දූෂණ
1 year ago Tags #ceylonwire ගැබ්බර මුව දෙනක් මැරූ සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි ගලේවෙල, හීනුගල රක්ෂිතයේ මකුළුගස්වැව ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනක් නීති විරෝධී ලෙස මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී
1 year ago Tags #ceylonwire නිර්මලාගේ මරණයත් සමග හඩ්සන් අපහාස නඩුව ඉල්ලා අස්කරගනී ගීත රචක සහ ජනමාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට තමා සම්බන්ධ බව හැඟවෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් සිදුවූ අපහාසයට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ
1 year ago Tags #ceylonwire හම්බන්තොට නගරවැව කුරුළු උද්‍යානයේ හිමිකරු සහ තවත් දෙදෙනෙක් ජූලි 30 වෙනකන් ආයෙත් රිමාන්ඩ් නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි ගබඩාවක සඟවා තැබූ බවට චෝදනා එල්ල වී ඇති හම්බන්තොට, නගරවැව ප්‍රදේශයේ කුරුළු උද්‍යානයක හිමිකරු
1 year ago Tags #ceylonwire මැඩගස්කරයේ අත්අඩංගුවේ ඉන්න ලංකාවේ ධීවරයෝ 8ක් බේරගන්න රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් මැඩගස්කරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික ධීවරයන් අට දෙනෙකු නිදහස් කර
1 year ago Tags #ceylonwire සිසුවෙක් පැදවූ මෝටර් සයිකලයකට කාන්තාවකගේ කකුළෙන් කොටසක් කැපිලා – සිසුවා කකුළේ කැපුණු කොටස කැළේට විසිකරලා අක්මීමන හිනිදුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසල ඊයේ (24) සිදුවූ බිහිසුණු අනතුරක් සිදුව තිබේ. එහිදී සිසුවකු පැදවූ යතුරුපැදියක් දරුවන් සමඟ ඇවිදිමින් සිටි