1 week ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අගවිනිසුරු සුරසේන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අසුන් ගනී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී තිබේ. මෙම කණ්ඩායමට චාරිත්‍රානුකූල
1 month ago Tags #ceylonwire කෙහෙළියලගේ ඉමියුනොග්ලොබුලින් නඩුව අලුත් විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12
1 month ago Tags #ceylonwire වැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම්දෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලන අගවිනිසුරු ලෙස අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දුන්නේය. අගවිනිසුරු ප්‍රීති
2 months ago Tags #ceylonwire “ඉන්දු – ශ්‍රී ලංකා පාරිසරික සහයෝගීතාව පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි” – ඉන්දීය මීළඟ අගවිනිසුරු ලංකාවේදී කියයි ඉන්දියානු සාගරය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ඉන්දියාවේ මීළඟට පත්වීමට සිටින අගවිනිසුරු
2 months ago Tags #ceylonwire අලුත් සිවිල් අභියාචන මහාධිකරණයේ වැඩ අද සිට ඇරැඹේ කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේනගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත
3 months ago Tags #ceylonwire ආබාධිතයි කියලා තාක්ෂණ උපාධියකට කැම්පස් එකට ගන්න බෑ කියලා – බණ්ඩාරවෙල ශිෂ්‍යයෙක් UGC එකට විරුද්ධව උසාවි යයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තම ආබාධිතභාවය මත පදනම්ව තාක්ෂණ උපාධියක් හැදෑරීමට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්
3 months ago Tags #ceylonwire අරගලයකින් පසු බිහි වූ නව නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම් නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම පිරිනමා තිබේ. “නේපාලයේ අන්තර්කාලීන රජයේ
3 months ago Tags #ceylonwire උසාවි ගාස්තු – දඩ දැන් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගනුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම අගවිනිසුරු
3 months ago Tags #ceylonwire අගවිනිසුරු ගමන්ගත් රථ පෙළ වීඩියෝ කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් රිමාන්ඩ් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගමන් කළ වාහනය වීඩියෝ ගත කළ බවට චෝදනා එල්ල වී සිටින පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු සැප්තැම්බර් 10
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුම – ජනපතිට අගමැතිට – කැබිනට් මණ්ඩලයට ආයෙත් නොතීසි රජයේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අභියෝග කරන පෙත්සම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ කැබිනට් සාමාජිකයන්ට නව නොතීසි