1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගෙන් සල්ලි ගත්ත පොලිසියේ 19ක් අත්අඩංගුවට ගන්න සූදානම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සමග සමීප
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ තවත් දින 90ක් රඳවා ගැනීමට CIDයට අවසර ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ යන කුප්‍රකට පාතාල නායකයන් දෙදෙනා තවත් දින 90ක් රඳවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
1 year ago Tags #ceylonwire හරක් කටාව උසාවි දාන්න නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස
1 year ago Tags #ceylonwire හරක් කටා සහ කුඩු සළිදු CID එකෙන් පන්නන්න ගේමක් ප්ලෑන් කරපු මිදිගම චූටි සහ ජිලේ මැලේසියාවේදී කොටු හරක් කටා සහ කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire කුඩු සළිඳුට, හරක් කටාට, ටිංටිංට ‘ෂෝට් ඊට්ස්’ කන්න නොදෙන බවට CIDයට චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයන් වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු
2 years ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට උපකාර කළ තවත් කොස්තාපල්කෙනෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ පළායෑමේ සැලසුමට අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු
2 years ago Tags #ceylonwire හරක් කටා පැන්නීමට යොදාගත් දුරකථනයක් තුම්බෝවිල මෙට්ටයක් යට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුම සඳහා
2 years ago Tags #ceylonwire ‘හරක් කටා’ට පනින්න උදව් කළ කොස්තාපල්ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායක නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පැනයෑමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire හරක් කටාට උදව් කළ කොස්තාපල්ගේ වැඩ තහනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා නොහොත් නදුන් චින්තක නමැති සංවිධානාත්මක අපරාධකරුට පළායෑමට ආධාර, උපකාර කළ බව කියන පොලිස්
2 years ago Tags #ceylonwire හරක් කටාට පළායන්න උදව් කළ කොස්තාපල්ට අපරාධ චෝදනා උප පොලිස් පරීක්ෂකවරයෙක් සන්තකයේ තිබූ ගිනි අවියක් පැහැර ගැනීමට සංවිධානාත්මක අපරාධ සැකකරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට උදව් කළ