2 years ago Tags #ceylonwire පාසල් සිසුන්ට ලබන මාසයේ පාවහන් වවුචර්පත් පාසල් පාවහන් සඳහා වවුචර්පත් බෙදාදීම මේ වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රකාශ කළේය. ඇමැති ප්‍රේමජයන්ත
2 years ago Tags #ceylonwire සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිට කලාප කාර්යාලයට මාරුවක් – දැන් එහෙ අයට කන්න පුළුවන් නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනකුට පොලිතින් සහ පුවත්පත් කෑමට බලකළ බව කියන සිද්ධියෙන් පසු එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන
2 years ago Tags #ceylonwire ළමා අපචාර වැඩිවෙන්නේ අනවසර අන්තර්ජාල භාවිතයෙ අවුල් නිසා – අධ්‍යාපන ඇමැති අනවසර අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් තාක්ෂණය අවභාවිතය හේතුවෙන් ළමා අපචාර වැනි සමාජ ගැටලු රැසක් රට තුළ ඇති වී තිබෙන බව
2 years ago Tags #ceylonwire තර්ස්ටන්, තංගල්ල බාලිකා ඇතුළු පාසල් 74ක ගොඩනැගිලි අවදානමේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ තංගල්ල බාලිකා විද්‍යාලය ඇතුළුව අනතුරුදායක ගොඩනැගිලි සහිත පාසල් 74ක් පමණ හඳුනාගෙන ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල්
2 years ago Tags #ceylonwire ගුරුවරුන්ට ගහපු එකට අධ්‍යාපන ඇමැතිට කණගාටුයිලු පසුගියදා පැලවත්ත ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයේදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල්
2 years ago Tags #ceylonwire “අවුරුදු තුන හතරේදී දරුවන්ට අකුරු ඉලක්කම් ඔක්කොම උගන්නන එක වැරදියි” – අධ්‍යාපන ඇමැති පෙර පාසලේදී සහ ප්‍රාථමික අංශයේදී හැකිතාක් දුරට ඉගෙනීමට බලකෙරෙන මෙරට අධ්‍යාපන ක්‍රමය යුනෙස්කෝ ප්‍රමිතීන්ට අනුකූලව වයසට ගැළපෙන ඉගෙනුම් ක්‍රියාවලියකට වෙනස්
2 years ago Tags #ceylonwire ඇමැති සුසිල් වයස අවුරුදු 04 සම්පූර්ණ දරුවන්ට මොන්ටිසෝරිය අනිවාර්ය කරයි නොමිලේ අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන
2 years ago Tags #ceylonwire O/L විභාගෙත් කල්යයිද? අධ්‍යාපන ඇමති පිළිතුරු දෙයි(වීඩියෝ) අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයද කල්දමන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ජනමාධ්‍යය හමුවේ
2 years ago Tags #ceylonwire උසස් පෙළ ගැන ඇමැති දැන් කියන කතාව(වීඩියෝ) අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. පහතින් දැක්වෙන්නේ එම
2 years ago Tags #ceylonwire උසස් පෙළ කල් යයි 2023 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය සංශෝධනය කිරීමට තීරණණ කර තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්