2 years ago Tags #ceylonwire පාකිස්ථාන හමුදාව ප්‍රශ්න කරන්නන් අතුරුදන් කෙරේ අතුරුදහන් වූ බලුච් සිසුන් පිරිසකගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාවක නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පකිස්ථාන රජයට
2 years ago Tags #ceylonwire ETF වෙතින් වෘත්තීය පුහුණුව සඳහා ශිෂ්‍යත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට පියවර ගෙන ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර
2 years ago Tags #ceylonwire ටික්ටොක් වීඩියෝවක් කිරීමට ගොස් බෝට්ටුව පෙරළී සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට(වීඩියෝ) මඩකලපුව නාවලඩි කලපුවේ අද (8) සිදුවූ අනතුරකින් සිසුන් හයදෙනකු රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබේ. බෝට්ටුව නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී පෙරළී
2 years ago Tags #ceylonwire උසස් පෙළ සමත් සිසුන් සංඛ්‍යාව සියයට 63කින් ඉහළ ගිහින් වසර හතරකට පසු මෙරට උසස් පෙළ සමත් සිසුන් සංඛ්‍යාව සියයට 63කින් ඉහළ ගොස් ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්
2 years ago Tags #ceylonwire නීතිඥයන්ගෙන් නීති විද්‍යාලයට සාමාජික ගාස්තුවක් ! නීති විද්‍යාල සිසුන් මත බර නොපටවා වෘත්තීයේ නියැලෙන නීතිඥවරුගෙන් සමාජික ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාවක් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා