
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට පියවර ගෙන ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය(ETF) ප්‍රකාශ කරයි.
උසස් පෙළ විභාගය සමත් පිරිස් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති රෝහණ අබේරත්න සඳහන් කළේ ETF සාමාජිකයන්ගේ දරුවන්ට මෙම මූල්‍ය ශිෂ්‍යත්වය ලබාදෙන බවයි.
ඒ අනුව, NVQ 03 සහ 04 මට්ටම් සහිත තෝරාගත් පාඨමාලා 54ක් සඳහා රුපියල් 25,000ක් බැගින් පිරිනැමේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart