
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මඩකලපුව නාවලඩි කලපුවේ අද (8) සිදුවූ අනතුරකින් සිසුන් හයදෙනකු රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබේ.
බෝට්ටුව නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
බෝට්ටුව පෙළීලීමේදී එහි සිටි සිසුන් හයදෙනාගෙන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි.
මෙම සිසුන් ටික් ටොක් වීඩියෝවක් නිර්මාණය කිරීමට බෝට්ටුවේ ගොස් ඇති බවට වාර්තා අනාවරණ කරයි.
මඩකලපුව ශිලාමානන් ප්‍රදේශයේ පදිංචි 19 සහ 18 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනකු මෙම අනතුරින් මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart