
අමතර කොටස් මුවාවෙන් ජපානයෙන් ගෙන්වූ යතුරුපැදි චැසි 42ක් සහ වටිනා විදෙස් මත්පැන් තොගයක් කුලියාපිටියේදී කොටුවේ(වීඩියෝ)
බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් කුලියාපිටිය ප්රදේශයේදී සිදුකළ වැටළීමකදී යතුරුපැදි චැසි සහ ඇන්ජින් 42ක









