1 year ago Tags #ceylonwire තනි රෝදෙන් සෙල්ලං දැම්මාට රු.55,000ක දඩයක් ගහලා මහාමාර්ගයක ඉදිරිපස රෝදය ඔසවා තනි රෝදයකින් යතුරුපැදිය පැදවීමෙන් තම දක්ෂතාවය පෙන්වූ තරුණයකුට රු.55,000 ක දඩයක් නියම කර ඇති අතර, කුලියාපිටිය
1 year ago Tags #ceylonwire වගා නොකරන පොල් ඉඩම් අක්කර ලක්ෂ 5ක් මණ්ඩලේට පවරගන්න යයි දැනට වගා නොකර අත්හැර තිබෙන පොල් වගා ඉඩම් අක්කර 500,000ක් පවරා ගැනීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති
1 year ago Tags #ceylonwire පහරදීමේ චෝදනා මත ජ’පුර සිසුහු 06ක් අත්අඩංගුවට සිසුවකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ
1 year ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලිසියෙන් බාධා : කුලියාපිටිය උසාවියෙන් එළියට ඇදදමයි ! තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ ජනමාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire සත්තුන්ට කන්න දීපුවා මිනිස්සුන්ට කන්න බොන්න විකුණලා – වෙළෙන්දා හිරේට දමා කිරිපිටි මෙට්‍රික් ටොන් 160ක් විනාශ කරයි නොමග යැවීමට හෝ රැවටීමට තුඩුදෙන අයුරින් සත්ව ආහාර සදහා නිකුත්කර ඇති කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සදහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත
1 year ago Tags #ceylonwire මෝටර් බයිසිකල් හොරු දෙන්නෙක් පොලිසියට කොටු යතුරුපැදි කොල්ලකෑම සම්බන්ධයෙන් මාදම්පේ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 27 සහ 31 වයස්වල පසුවන සැකකරුවන්
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයෙන් මාස 4කට පසු රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක් පොලිසියෙන් උසාවි දාලා – කාට හරි “එක දාගන්නදැයි” මහේස්ත්‍රාත් පොලිසියෙන් අසයි – ක්ලීන් ශ්‍රී ලංකා වැඩක්දැයි නීතිඥයා අසයි ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගතවූ පසුව, ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire හරීන්ලා රට පුරා සංගීත සංදර්ශන තියන්න කෝටි 32ක් වියදම් කරලා – විමර්ශනයක් කරන්න නියෝග ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ස්මාර්ට් යූත්’ නමැති සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක් වැයකර ඇතැයි අනාවරණය වේ. අදාළ
2 years ago Tags #ceylonwire අවුරුදු 27කට පසු උක්කුවා සහ වසන්ත මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වෙයි වසර 27කට පෙර රාජාංගණයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට
2 years ago Tags #ceylonwire ලයිෂන් චණ්ඩි පාට් පෙන්නූ කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්(වීඩියෝ) කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පවුල් ආරවුලක් විසඳීමට යෑමේදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ඔහුට