
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පවුල් ආරවුලක් විසඳීමට යෑමේදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර, පොලිසිය මගහරිමින් සිටි ඔහු පසුව අධිකරණයට කුලියාපිටිය බාරවීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.
මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ කුලියාපිටිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් ය.
පවුල් ආරවුලක් විසඳීමට යෑමේදී අදාළ කොට්ඨාශයේ ස්ථානාධිපතිනිය සමග ආරවුලක් ඇතිකරගෙන තිබෙන බව කියන මුලස්ථාන පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා අදාළ පවුල් ආරවුලට සම්බන්ධ එක් පාර්ශ්වයකට පහරදී ඇති බවටද චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart