2 months ago Tags #ceylonwire ප්‍රශ්න තියෙනවද?…ප්‍රශ්න? | එහෙනම් හඳුන්ට වොයිස් මැසේජ් එකක් දාන්න කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාවට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් Whatsapp voice පණිවිඩයක් හරහා
2 months ago Tags #ceylonwire ගොඩබිම සහ මුහුදේ දෙකේම යන ප්‍රථම ‘උභයජල යාත්‍රාව’ කොග්ගලින් යුරෝපයට අපනයනය කෙරේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට
3 months ago Tags #ceylonwire එප්පාවල ලංකා පොස්පේට් සමාගමෙන් කෝටි 11ක දැවැන්ත ආයෝජනයක් | නිෂ්පාදන ධාරිතාව ඉහළට එප්පාවල ලංකා පොස්ෆේට් සමාගම සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව මෙහෙයුම් වාහන සහ යන්ත්රසූත්ර
5 months ago Tags #ceylonwire බෝට්ටු මුහුදට දාන්න බේරුවල අලුත් අංගනයක් විවෘත කරයි | මේක අලුත්ම වැඩක් | වියදම මිලියන 76ක් ශ්‍රී ලංකාවේ නැගී එන අපනයන කර්මාන්තයක් වන බෝට්ටු නිෂ්පාදන අංශයේ ප්‍රගතිය වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 76
8 months ago Tags #ceylonwire අසත්‍ය ප්‍රවෘත්තියක් වහාම ඉවත්කර නිවැරදි කරන ලෙස ඇමැති හඳුන්නෙත්ති හිරු මාධ්‍ය ආයතනයට දැනුම්දෙයි හිරු මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරය කර ඇති අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් වහාම නිවැරදි කරන ලෙසත්, අසත්‍ය ප්‍රවෘත්තිය ජනමාධ්‍ය වේදිකාවලින් ඉවත්කරන
1 year ago Tags #ceylonwire කහටගහ පතලේ මිනිරන්වලට වැඩක් දෙන්න රජය ලෑස්ති වෙයි කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඊට
1 year ago Tags #ceylonwire සෙවණගල – පැල්වත්ත උක් ගොවීන්ගේ ඇරියස් ඔක්කොම ගෙවන්න ජනපති නියම කරයි සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය : උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන / හදුන්නෙත්ති – කර්මාන්ත / ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක / බිමල් – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා මහචාර්ය උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ, සමාජ ආරක්ෂණ අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. සුනිල් හදුන්නෙත්ති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය