5 months ago Tags #ceylonwire හමුදා නිලධාරීන් තනතුරුවලට පත් කරන්න ඡන්දය දුන්න කියලා ඔප්පු කළොත් ශ්‍රීධරන් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙනවලු තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීමට අතීතයේ දී අට වතාවක් ඡන්දය දුන් බවට පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් විසින් කරන ලද
5 months ago Tags #ceylonwire හරිනිට එරෙහිව සජිත්ලා ගෙනා විශ්වාසභංගයට සහාය නොදෙන බව තමිල් අරසු කච්චි කියයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබේ.
8 months ago Tags #ceylonwire ශ්‍රීධරන්ගේ හැසිරීම ගැන කථානායකට ලිඛිත පැමිණිලි මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂා නොකරන බරපතළ වරප්‍රසාද කඩ කිරීම් සහ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
11 months ago Tags #ceylonwire මන්ත්‍රී ශ්‍රීධරන්ට එරෙහිව වත්කම් පැමිණිල්ලක් හෙළි නොකළ ධනය සහ වත්කම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ.
1 year ago Tags #ceylonwire උතුරේ සමූහ මිනී වළවල් ගැන රජයේ තීරණය කියයි කටකතා මත පදනම්ව උතුරේ සමූහ මිනී වළවල් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියානොකරන බව රජය පවසන නමුත් එම ප්‍රකාශ විමර්ශනය කිරීමට කැමැත්තෙන්
1 year ago Tags #ceylonwire කන්කසන්තුරේ තිස්ස විහාරය බලෙන් අයින්කරන්න ශ්‍රීධරන් ලැස්ති වෙයි – විහාරය බෞද්ධ කටයුතු කොමසාරිස්ට පවරන්න රජය සූදානම් වෙයි මතභේදයට තුඩු දී ඇති කන්කසන්තුරේ තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ යුද හමුදාව සමග සාකච්ඡාවක් කැඳවීමට බුද්ධශාසන,
1 year ago Tags #ceylonwire අලුත් එකක් ගේනකල් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියෙනවා – බිමල් කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්හි කොටසක් නොවන නමුත් නව නීතියක් ගෙන එන තෙක් එය ප්‍රවේශමෙන් භාවිත කරන
2 years ago Tags #ceylonwire ඉලංගෙයි තමිල් අරසු නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා ඉවත්වෙයි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක මාවෙයි සේනාධිරාජා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සේනාධිරාජා ITAK නායකයා ලෙස වැඩ භාරගන්නා ලෙස
2 years ago Tags #ceylonwire දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති අනුර මුණගැහෙයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක උපදේශක ඡන්ද කටේ හදිසියේ ලංකාවට ඇවිත් පණිවිඩයක් දුන්නාද? ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉකුත් අගෝස්තු මස අගදී කොළඹට පැමිණ සිටින බව පළමුවරට හෙළිවූයේ ඔහු ඉන්දියාවේ හිටපු ශ්‍රී