
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ – ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන පක්ෂයක ප්රතිපත්ති ප්රකාශය ශ්රී ලංකා රජයේ ජාතික ප්රතිපත්තිය ලෙස පිළිගනී
ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්රතිපත්ති ප්රකාශය රජයේ ජාතික









