
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජනබලවේගය බලයට පත්කිරීම සදහා මෙරට තරුණ තරුණියන් වැඩි දායකත්වයක් දැක්වුව ද නව රජයේ පළමු අයවැයෙන් තරුණ තරුණියන් ආර්ථිකයට එකතු කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
සිලෝන් වයර් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් විශ්වාසය පළකළ කාන්තාවන්ට ද අයවැයෙන් නිවැරදි මාර්ගයක් පෙන්වා නොමැති බවයි.
එමෙන්ම මහ බැංකුව ලෝකය හමුවේ ණය පැහැරහැර තිබුණ ද රට තුළ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කිසිඳු සහනයක් ලබා දී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු චෝදනා කළේ ණය සඳහා පොලී අනුපාතය තවමත් තිබෙන්නේ සියයට 18 ත් 22 ත් අතර ප්රතිශතයක බැවින් එම ව්‍යවසායකයන් පීඩාවට පත්ව සිටින බවත්, වරද සිදුකළේ එම ව්‍යවසායකයන් නොව මහ බැංකුව බවත්, රට තුළ පවතින ද්විත්ව ස්වරූපය එමගින් පෙන්නුම් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart