
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත.
එහෙත් නීතිපති පාරින්ද රණසිංහ විසින් නිර්දේශ කරන ලද නම්, එහිදී නම්කර නොමැත.
ඒ අනුව අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා මහනුවර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර, වාණිජ මහාධිකරණ (කොළඹ) විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ඒ. ප්‍රේමශංකර් යන විනිසුරුවන් නම්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බදාදා රැස්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart