
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට ඊයේ රුපියල් මිලියනයක දඩ නියම කර තිබේ.
එසේ දඩ නියමකර ඇත්තේ, දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කටඅලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් විසින් මහර අධිකරණයේ පරණ ලැබූ නඩුවකට අදාළවය.
සහල් වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙළඳුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ මගින් රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් මේ වනවිට නියම කර තිබේ.
ඊට අමතරව සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මගින් පසුගිය දිනවල වැටළීම් 140කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර තවදුරටත් එම වැටළීමි දිවයින පුරා ක්‍රියාත්මක වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart