
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ගුවන් නැන්දලා'(Air Aunties) ලෙස හඳුන්වමින් විවාහක කාන්තාවන් සහ මව්වරුන් ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් පසු චීනයේ ස්ප්‍රින්ග් එයාර්ලයින්ස් වෙත් අන්තර්ජාලය හරහා දැඩි විරෝධයක් එල්ලවී තිබේ.
මෙම විරෝධය එල්ලවී ඇත්තේ ‘ගුවන් නැන්දලා’ යන නාමයටය.
ෂැංහයි පදනම් කරගත් මෙම අඩු වියදම් ගුවන් සේවය පැවසුවේ, මෙම පියවර ‘ජීවිත අත්දැකීම් සහ සංවේදනය’ ඇති කාන්තාවන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කර ගෙන ඇති බවයි.
එසේම ඔවුන්ට රාජකාරි සහ වැටුප් අනෙකුත් සේවිකාවන්ට සමාන බවත් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව, විවාහක හෝ දරුවන් සිටින වයස අවුරුදු 25 සිට 40 දක්වා අයැදුම්කාරිනියන් මෙහිදී සලකා බලනු ලැබේ.
කෙසේවෙතත්, 1990 ගණන්වල සිට පැවත එන ‘ගුවන් නැන්දලා’ යන යෙදුම අගෞරවනීය යෙදුමක් ලෙස මෙහිදී චෝදනා එල්ලවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart