
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පාකිස්ථානයෙන් ප්‍රශ්න කර තිබේ.
ඒ අනුව එම සංවිධානය විමසා සිටින්නේ ඉලක්කය තහවුරු කර ගැනීමට ගත් පියවර මොනවාද යන්න පිළිබඳ පාකිස්ථානය පැහැදිලි කළ යුතු බවයි.
එමෙන්ම, මෙම ප්‍රහාරය එල්ල වූ තත්ත්වයන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් මියයාම පිළිබඳව ස්වාධීන, අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා, වගවීම සහතික කිරීමේ අරමුණින් එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ යුතු බව ද එම සංවිධානය පවසා ඇත.
ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශවයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය දැඩි ලෙස පිළිපැදිය යුතු බවත්, රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඇතුළු සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට හදිසි පියවර ගත යුතු බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart