
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියෙකු ලෙස පෙනීසිටි වේදිකා නාට්‍ය නළුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පොලිසිය සමග සිදුකළ දුරකතන සංවාදයකදී ද උන්වහන්සේගේ ඥාතියෙකු ලෙස පෙනීසිට ඇතැයි වාර්තා වේ.
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියකු බව පවසමින් නිලධාරීන්ට තර්ජනය කර කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේදී ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් දිගන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මල්වතු පාර්ශවය විසින් සැකකරු සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart