
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළේලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය කඩුලු 06කින් පරදවා අවසන් මහ තරගයට අද සුදුසුකම් ලබා ගත්තේය.
පාකිස්ථානය පළමුව,පන්දුවට පහරදී පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කළේ ලකුණු 75ක් පමණි.
පන්දු යැවීමේදි උදේශිකා ප්රබෝදනි කඩුලු 03ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳහෙළන ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 77ක් ලබාගනිමින් ආසියානු ක්‍රිඩා උළෙලේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව,ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු ක්‍රිඩා උළෙලේ පන්දුවාර 20 තරගාවලියේ රන් පදක්කම සදහා අවසන් තරගයේදී හෙට තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart